ප වත News Today : Breaking News, Live Updates & Top Stories | Vimarsana

Stay updated with breaking news from ප වත . Get real-time updates on events, politics, business, and more. Visit us for reliable news and exclusive interviews.

Top News In ප වත Today - Breaking & Trending Today

අද දවසේ කාලගුණය

දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාවපවතින බැවින්,හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි   බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.   දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ � ....

Sri Lanka , Island South World , ප වත , Government Gazette , Marriage Proposals ,

අද දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි   ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.   ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ....

Sri Lanka , Mountains West , ප වත , Government Gazette , Marriage Proposals ,

අද දවසේ කාලගුණය

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,  නුවරඑළිය,  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.   සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ....

Sri Lanka , Nuwara Eliya , Uva Anuradhapura , ஸ்ரீ லங்கா , ප වත , Government Gazette , Marriage Proposals ,

අද දවසේ කාලගුණය

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි ....

Sri Lanka , ஸ்ரீ லங்கா , ප වත , Government Gazette , Marriage Proposals ,

අද දවසේ කාලගුණය

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි   බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.   සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.   මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහදකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගයවිටින් විට ....

Sri Lanka , August July , Mountains West , ප වත , Government Gazette , Marriage Proposals ,