comparemela.com

Latest Breaking News On - Hon mahinda rajapaksa - Page 5 : comparemela.com

LankaWeb – ගුරු විදුහල්පති ගැටලුවලට ලබන සඳුදා විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළකරයි

Posted on July 27th, 2021 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්�

LankaWeb – තවමත් හමුනොවූ සාධාරණය සොයා කෘතිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

Posted on July 26th, 2021 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ජ්‍යෙෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා, තමන් විසින් රචනා කළ  කළණවත හෙවත් තවමත් හමුනොවූ  සාධාරණය සොයා කෘතිය අද (26) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි. පොලිස් කූඩු,  හිර ගෙවල්, අධිකරණ ශාලා හා  ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙන මෙම කෘතිය ර

LankaWeb – කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක්

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක් Posted on July 20th, 2021 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය. කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු ප�

LankaWeb – අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරනවා – ජාතික සඳුන් අරණ ජාතියට තිලිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි

Posted on July 20th, 2021 තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය අනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ  බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ�

LankaWeb – ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම අරමුදලට රු මිලියන 2ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

Posted on July 19th, 2021 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ  නැංවීම සඳහා රුපියල් මිලියන 2ක මුදල් චෙක්පතක් අද (19) දින පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්නේය. මෙයට සමඟාමීව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පී.පී.ඊ (PPE) කට්ටල තොගයක් ද ඩරාස් ශ්‍රී ලංක

© 2024 Vimarsana

vimarsana © 2020. All Rights Reserved.